News Line| Off Air
Generic placeholder image

Dec
10

දිස්ත්‍රික්ක කිහියකට ප්‍රභල අකුණු සමග තද වැසි

356 Views


දිස්ත්‍රික්ක කිහියකට ප්‍රභල අකුණු සමග තද වැසි

කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ඉදිරි පැය කිහිපය තුළ ප්‍රභල අකුණු සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ අදාළ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි.

එලෙස අකුණු සහිත තද වැසි ඇති වනවිට ඉන් සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post