විදෙස් රටවල සිට මෙරටට පැමිණි පිරිසකටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.
එම සංඛ්‍යාව 69ක්.
ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 538ක් දක්වා ඉහළ ගියා.