නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන සිදු කරනු ලැබූ pcr පරීක්ෂණයකින් හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා.
අදාල සිසුවියගේ පියාටද මීට පෙර වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙන අතර මේ වන විට ඇය ඇසුරු කල පාසලේ ගුරුවරු 4ක් හා සිසුවියන් 16 දෙනෙක් නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.