News Line| Off Air
Generic placeholder image

Dec
11

ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමේ

521 Views


ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමේ

කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමග ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා.

පසුගිය 9 වැනිදා එම කාර්යාලය තුළ පැවැත්වූ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තාවලට අනුව ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.

තැපැල් කාර්යාලයේ රියදුරෙකු ඇතුළු තිදෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති අතර ඒ අනුව නැවත දැනුම් දෙනතුරු අදාළ කාර්යාලය වසා දැමීමටයි බලධාරීන් කටයුතු කළේ.


News Articles
Latest Videos
Most Popular Post