News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

තවත් ආසාදිතයින් 226 දෙනෙකු හඳුනා ගැනේ

737 Views


තවත් ආසාදිතයින් 226 දෙනෙකු හඳුනා ගැනේ

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 226 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 762ක් ලෙසයි.

එමෙන්ම මේ වනවිට පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 27,747ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post