News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
12

මරණ දඬුවම නියම වී සිටින වාස් ගුණවර්ධනටත් කොරෝනා

541 Views


මරණ දඬුවම නියම වී සිටින වාස් ගුණවර්ධනටත් කොරෝනා

මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාරගතකර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ වාස් ගුණවර්ධන මහතාව ප්‍රතිකාර සඳහා මේ වනවිට බන්ධනාගාර රෝහල වෙත යොමුකර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post