News Line| Off Air
Generic placeholder image

Dec
12

මේ මස අග වනවිට තවත් රැඳවියන් පිරිසක් මුදා හැරීමට පියවර

463 Views


මේ මස අග වනවිට තවත් රැඳවියන් පිරිසක් මුදා හැරීමට පියවර

තවත් බන්ධනාගාර රැඳවියන් පිරිසක් මුදා හැරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

විෂයය භාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසුවේ, මේ මස 31 වැනිදාට පෙර රැඳවියන් 5000කට ආසන්න පිරිසක් එලෙස මුදා හැරීමට පියවර ගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post