News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
12

අද සහ හෙට දුම්රිය කිහිපයක් පමණක් ධාවනයට එක් කෙරේ

374 Views


අද සහ හෙට දුම්රිය කිහිපයක් පමණක් ධාවනයට එක් කෙරේ

අද සහ හෙට යන දෙදින තුළ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා.

ප්‍රධාන දුම්රිය මාර්ගය, මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුළු සියලු දුම්රිය මාර්ග ආවරණය වන පරිදි එම දුම්රිය ධාවන කටයුතු සිදු කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, එළැඹෙන සඳුදා සිට සියලු කාර්යාල දුම්රිය ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post