News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

පාඨලී රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙයි

451 Views


පාඨලී රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙයි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඔහු එම පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණයකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post