කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 473 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 23,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 23,304ක් ලෙසයි.