News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

ලොව පුරා කොරෝනා මරණ ගණන ලක්ෂ 16 පනියි

515 Views


ලොව පුරා කොරෝනා මරණ ගණන ලක්ෂ 16 පනියි

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වී ලොව පුරා මිය ගිය පුද්ගලයින් ගණන ලක්ෂ 16 ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 1,601,469ක්.

මේ වන විට හදුනාගෙන තිබෙන ගොලීය කොරෝනා ආසාදිතයින් 49,653,097ක්. ගතවූ පැය 24 දී අමෙරිකාවෙන් පමණක් නව ආසාදිතයන් 220,000 ඉක්මවූ අතර වාර්තා වූ මරණ ගණන 2,919 ක්.


News Articles
Latest Videos
Most Popular Post