තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කළා.
එම මරණ වාර්තා වන්නේ කොළඹ 15 සහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශවලින් වන අතර 55 හැවිරිදි සහ 66 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ සහ පෙරේදා දිනවල එලෙස මියගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 149 දක්වා ඉහළ ගියා.
ඊයේ සහ පෙරේදා සිදු වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
