News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු ගැන විශේෂ දැනුම් දීමක්

593 Views


පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු ගැන විශේෂ දැනුම් දීමක්

පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබන ජනවාරි 1 වන දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා.

මේ අතර සාමාන්‍ය පෙළ දරුවන් සිටින පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු මාස 3 කට අත්හිටුවා තිබේ.ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ඇති පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු මාර්තු 15 වැනිදා දක්වා අත්හිටුවන බව පොලීසීය සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post