News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

දිස්ත්‍රික්ක තුනක ක්‍රියාත්මක හුදෙකලා බව පිළිබඳ හෙට සිට තත්ත්වය

586 Views


දිස්ත්‍රික්ක තුනක ක්‍රියාත්මක හුදෙකලා බව පිළිබඳ හෙට සිට තත්ත්වය

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මේ වනවිටත් හුදෙකලාකර ඇති ප්‍රදේශ එම තත්ත්වයෙන් ඉවත් කිරීම, අලුතින් පැනවීම සහ තවදුරටත් හුදෙකලා කිරීම පිළිබඳ නවතම තොරතුරු ඇතුළත් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය පහතින් :

No photo description available.
No photo description available.Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post