News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

ඔපෙරා රඟන්න අහසින් ගිය කෙල්ල…..

345 Views


ඔපෙරා රඟන්න අහසින් ගිය කෙල්ල…..

කෙල්ලෝ කියන්නේ කොහොමත් පිස්සු දඟ වැඩ කරන්න උපන්ම කොටසක්නෙ. එයාලට මොකක් හරි දෙයක් කරන්න හිතුනොත් කරලම තමයි පස්ස බලන්නෙ. Ballarina කියන්නෙත් ඒ වගේ ගැණු ළමයෙක්. එයාට හිතෙනවා Paris නුවර තියෙන ඔපෙරා ශාලාවට අහසින් යන්න. එයාට එක කරන්න පුලුවන් උනාද නැද්ද කියල දැනගන්න නම් Leap ෆිල්ම් එක බලන්න වෙනවා.

Film එකේ Trailer එක පහතින්…..


News Articles
Latest Videos
Most Popular Post