News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

මෙරට කොරෝනා මරණ ගණන 152 දක්වා ඉහළට

394 Views


මෙරට කොරෝනා මරණ ගණන 152 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ නංවමින් ඊයේ රාත්‍රී තවත් මරණ තුනක් පිළිබද තොරතුරු වාර්තා වුණා.

ඒලෙස මියගොස් අැත්තේ කොළඹ 10, වත්තල සහ මාතලේ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු අැතුළු තිදෙනෙක්.

ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post