News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

කොරෝනා එන්නත දිය හැකි අවදානම් කණ්ඩායම් තුනක් හඳුනා ගනියි

562 Views


කොරෝනා එන්නත දිය හැකි අවදානම් කණ්ඩායම් තුනක් හඳුනා ගනියි

කොරෝනා වෙෙරසයට එරෙහිව ක්‍රියා කරන එන්නත ලබා දිය හැකි මෙරට අවදානම් තත්ත්වයේ පසුවන කණ්ඩායම් තුනක් හඳුනාගෙන තිබෙනවා.

විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් මගින් කළ සොයා බැලීමකදී ඒ බව හෙළි වී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post