News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

බන්ධනාගාර ආසාදිතයින් ගණන 3,000 ඉක්මවයි

409 Views


බන්ධනාගාර ආසාදිතයින් ගණන 3,000 ඉක්මවයි

කොරෝනා වෙෙරසය ආසාදනය වූ බන්ධනාගාර රැඳවියන් 122නෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 3,087ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post