News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

මෙරට මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසක් අල්ලයි

632 Views


මෙරට මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසක් අල්ලයි

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05ක් සමඟ ඉන්දීය ජාතිකයින් 36 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකින් මෙම අනවසරයෙන් ධීවර කටයුතු කල පිරිස අත්අඩංගුවට ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post