News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කරයි

567 Views


ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න පාලනය කරයි

කොළඹ අලුත්කඩේ පිහිටා ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ භුමියේ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඈති බව ගිනි නිවන හමුදාව සදහන් කරනවා.

ගින්නට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post