News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

නෙදර්ලන්තය සති 5කට ලෝක් ඩවුන්

615 Views


නෙදර්ලන්තය සති 5කට ලෝක් ඩවුන්

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය අද සිට සති 05ක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද සිට ජනවාරි මස 19 වන දින දක්වා රට වසා දැමෙන බව එරට අග්‍රාමාත්‍ය මාර්ක් රූට් මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.

ඒ අනුව සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙදසැල් වසාදැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post