News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 733 පනියි

546 Views


ලොව  පුරා කොරෝනා ආසාදිතයින් ගණන  ලක්ෂ 733 පනියි

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිත පුද්ගලයින් ගණන ලක්ෂ 733 ඉක්මවා ගොස් තිබෙන බව වාර්තා වෙනවා. එම ගණන 73,365,192ක්. එමෙන්ම වාර්තා වී ඇති ගෝලීය කොරෝනා මරණ ගණන ලක්ෂ 17කට ආසන්නයි.

කොරෝනා මර්දනය කිරීම සදහා ලොව පුරා ප්‍රබල රටවල් නිපදවා ඇති කොවිඩ් එන්නත් මේ වන විට ජනතාවට ලබා දීම ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post