News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

ජැෆ්නා සහ ගෝල් LPL අවසන් සටනට සැරසෙයි

537 Views


ජැෆ්නා සහ ගෝල් LPL අවසන් සටනට සැරසෙයි

ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.00ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කළම්බු කිංග්ස් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් විසින් අවසන් මහා තරග වරම් දිනා ගත් අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී දඹුල්ල වයිකිං පරාජය කරමින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ද අවසන් මහ තරගයට තරග වැඩිම සදහා සුදුසුකම් ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post