ගොකරැල්ල ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී රුපියල් 5,000 ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන දෙහිඅත්තකණ්ඩිය සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පැවසෙන්නේ