ඊයේ දිනය තුල මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 688 දෙනකු හදුනා ගත් අතර එයින් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 309ක්.
මේ අතර කළුතරින් ආසාදිතයින් 119 ක් ද ,ගම්පහ දිස්ත්‍රික්කයෙන් 104 ක් ද වාර්තා වී තිබෙන අතර ඊයේ දිනය තුල ආසාදිතයින් වාර්තාවී තිබෙන ප්‍රදේශ පහතින් දැක්වේ,
