News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

UPDATE – මහර රැඳවියන් 04 දෙනාගේ සිරුරු ආදාහනයට අධිකරණයෙන් නියෝග

430 Views


UPDATE –  මහර රැඳවියන් 04 දෙනාගේ  සිරුරු ආදාහනයට  අධිකරණයෙන් නියෝග

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය රැදවියන් 4 දෙනාගේ සිරුරු භූමදානයට ඥාතීන් කළ ඉල්ලීම අධිකරණය අද දහවල් ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අධිකරණය විසින් අදාල සිරුරු අද සහ හෙට ආදාහනය කිිිිිිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post