News Line| Off Air
Generic placeholder image

Dec
17

MCC ප්‍රදානය ශ්‍රී ලංකාවට අත් හිටුවයි

584 Views


MCC  ප්‍රදානය ශ්‍රී ලංකාවට අත් හිටුවයි

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි අධ්‍යක්ෂ මණ්ඩලය 2019 අපේ‍්‍රල් මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දුන් පස් අවුරුදු ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානය අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා.

ඒ පිලිබදව වන නිල ප්‍රකාශය අද (17) නිකුත් කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post