අද උදෑසන 6.00 සිට අක්කරෙයිපත්තු පොලිස් බලප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයක් සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසමක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
එම නිවේදනය පහතින්,