මෙරට පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට කැමැත්තෙන් සිටින කොවිඩ් රෝගීන්ට ඒ සදහා අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කරනවා.
රටතුළ පවතින කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගෙන මේ පිලිබදව සාකච්ඡා කළ බවයි යුද හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කලේ.