News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
17

නව ආසාදිතයින් 312 දෙනෙකු හඳුනා ගනියි

534 Views


නව ආසාදිතයින් 312 දෙනෙකු හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 312 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එලෙස හඳුනා ගත් ආසාදිතයින් අතරින් 300 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි.

සෙසු 12 දෙනා වාර්තා වී ඇත්තේ බන්ධනාගාර පොකුර ආශ්‍රයෙන්.

ඒ අනුව එම පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 31,382ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post