News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

තවත් ආසාදිතයින් 338ක් හඳුනා ගැනේ

879 Views


තවත් ආසාදිතයින් 338ක් හඳුනා ගැනේ

තවත් ආසාදිතයින් 338 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත ම්‍යස්ථානය පවසනවා.

ඔවුන් සියලු පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 650ක් වන අතර එම පොකුරුවල සමස්තය දැක්වෙන්නේ 31,720ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post