News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් වැඩිම ගණනක් කොළඹින්

465 Views


ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් වැඩිම ගණනක් කොළඹින්

ඊයේ දිනය තුල මෙරට කොරෝනා ආසාදිතයින් 650 දෙනකු හදුනාගෙන තිබෙන අතර ඒ අතරින් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹින්, එම ගණන 242ක්.

ඊට අමතරව කොරෝනා ආසාදිතයින් 126 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද , මහනුවරින් 42 ක් අද වාර්තා වී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 35,387 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා ආසාදිතයන් ඊයේ දිනය තුල හදුනාගත් ප්‍රදේශ මෙන්න,

කොළඹ දිස්ත්‍රික්කය – 242

බොරැල්ල – 54
වැල්ලවත්ත – 65
කොම්පඤ්ඤ වීදිය – 25
අලුත්කඩේ – 14
කොල්ලුපිටිය – 11
කිරුළපන (කොළඹ 05) – 08
මට්ටක්කුලිය – 07
අවිස්සාවේල්ල – 07
හෝමාගම – 06
කිරුළපන – 06
හෝකන්දර – 05
බ්ලූමැන්ඩල් – 04
පිළියන්දල – 04
වැල්ලම්පිටිය – 03
කුරුඳුවත්ත – 02
මරදාන – 02
රාජගිරිය – 02
හේවාහින්න – 02
කොස්ගම – 02
නුගේගොඩ – 02
පන්නිපිටිය – 02
පාදුක්ක – 02
පොල්ගස්ඕවිට – 02
දෙමටගොඩ – 01
ග්‍රෑන්ඩ්පාස් – 01
මීගොඩ – 01
පුවක්පිටිය – 01
රනාල – 01

ගම්පහ දිස්ත්‍රික්කය – – 126

මහර – 26
අත්තනගල්ල – 19
රාගම – 14
වත්තල – 13
ගම්පහ – 11
කැලණිය – 09
මල්වාන – 08
මිනුවන්ගොඩ – 07
මීරිගම – 03
කඩවත – 03
වේයංගොඩ – 03
දිවුලපිටිය – 02
මීගමුව – 02
සියඹලාපෙ – 02
කටාන – 01
පස්යාල – 01
බුත්පිටිය – 01
ඌරපොළ – 01

කළුතර දිස්ත්‍රික්කය – 72
මහනුවර දිස්ත්‍රික්කය – 42
අම්පාර දිස්ත්‍රික්කය – 33
රත්නපුර දිස්ත්‍රික්කය – 28
මාතර දිස්ත්‍රික්කය – 16
ගාල්ල දිස්ත්‍රික්කය – – 16
මොණරාගල දිස්ත්‍රික්කය – 14
කෑගල්ල දිස්ත්‍රික්කය – 14
යාපනය දිස්ත්‍රික්කය – 11
නුවරඑළිය දිස්ත්‍රික්කය – 08
පොළොන්නරුව දිස්ත්‍රික්කය – 08
මාතලේ දිස්ත්‍රික්කය – 07
කුරුණෑගල දිස්ත්‍රික්කය – 06
පුත්තලම දිස්ත්‍රික්කය – 04
මුලතිව් දිස්ත්‍රික්කය – 02
හම්බන්තොට දිස්ත්‍රික්කය – 01


News Articles
Latest Videos
Most Popular Post