News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

බස්නාහිර පළාතෙන් පිටව ගිය 5කට කොරෝනා වැළඳී ඇති බව අහඹු පරීක්ෂණවලින් තහවුරු වෙයි

503 Views


බස්නාහිර පළාතෙන් පිටව ගිය 5කට කොරෝනා වැළඳී ඇති බව අහඹු පරීක්ෂණවලින් තහවුරු වෙයි

බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට පිටව ගිය පුද්ගලයින් 5 දෙනෙකුට කොරෝනා වෛසරය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ, ස්ථාන කිහිපයකදී අහඹු ලෙස සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින්.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට පිටත්ව ගිය 451 දෙනෙකුගෙන් 5 දෙනෙකුට එලෙස වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි.

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් කටුනායක, කොස්ගම සහ නිට්ටඹුව යන ප්‍රදේශවලදී අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලට ලක් කිරීම අද සිට ආරම්භ කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post