News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

රත්නපුර පාසල් තුනක් වසයි

510 Views


රත්නපුර පාසල් තුනක් වසයි

රත්නපුර මහනගර සභා සීමාව තුළ ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනා ගැනීමත් සමග නගරයේ පාසල් තුනක් වසා දැමීමට බලධාරීන් තීරණයකර තිබෙනවා.

රත්නපුර ගඟබඩ සීවලී විද්‍යාලය, රත්නපුර අල්මකියා මුස්ලිම් විද්‍යාලය සහ රත්නපුර ධර්මරාජ විද්‍යාලය එලෙස වසා දමා දැමුණා.

ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ පවසන්නේ, පුද්ගලයින් 16දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි.

ඊට එකම පවුලේ 7දෙනෙකු ඇතුළත්.

මේ අතර රත්නපුර මහජන පොළෙන් ද ආසාදිතයකු හඳුනාගෙන ඇති අතර එම පොළ අද තාවකාලිකව වසා දැමුණා.


News Articles
Latest Videos
Most Popular Post