News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
19

නව ආසාදිතයින් 123 දෙනෙකු හඳුනා ගනියි

509 Views


නව ආසාදිතයින් 123 දෙනෙකු හඳුනා ගනියි

කොරෝනා වෛරසය වැළඳුණු නව රෝගීන් 123 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 618ක්.

එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 32,998ක් ලෙසයි.

ඒ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 36,667 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post