News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

දිස්ත්‍රික්ක දෙකක් සඳහා අද සිට යාවත්කාලීන වන හුදෙකලා තත්ත්වය පිළිබඳ තොරතුරු

4545 Views


දිස්ත්‍රික්ක දෙකක් සඳහා අද සිට යාවත්කාලීන වන හුදෙකලා තත්ත්වය පිළිබඳ තොරතුරු

අද උදෑසන 5 සිට හුදෙකලා තත්ත්වය අළුතින් පනවන, ඉවත් කරන සහ පවතින තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කෙරුණා.

එම තත්ත්වය කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට අදාළ වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින් ඊයේ නිකුත් කළ නිවේදනය පහතින් :

No photo description available.
Image may contain: textImage may contain: text


News Articles
Latest Videos
Most Popular Post