News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

පොළොන්නරුව සොළොස්මස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ (ඡායාරූප)

502 Views


පොළොන්නරුව සොළොස්මස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ (ඡායාරූප)

පොළොන්නරුව සොලොස්මස්ථානය පූජා භූමියක් ලෙස ඊයේ නම් කළා.‍

සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයක් මගින් ඒ බව ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ පිළිබඳ වූ සන්නස් පත්‍රය පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේදී සොලොස්මස්ථානාධිපති අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් වෙත භාර දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වුණා.

බුදු දහම ප්‍රමුඛත්වයෙහි ලා සළකමින් අධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීමත්, ශ්‍රී ලාංකේය ඓතිහාසික උරුමය අනාගත පරපුර වෙත සුරක්ෂිතකර දායාද කිරීමත් අරමුණුකර ගනිමින් පොළොන්නරුව සොලොස්මස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Image may contain: 2 people, people standing and indoor
Image may contain: 2 people, people dancing, people standing and outdoorImage may contain: 5 people, people standingImage may contain: 2 people, people dancing, people standing, people on stage and outdoorImage may contain: 2 peopleImage may contain: 3 people, people sittingImage may contain: 1 person, standing, on stage, wedding and outdoorImage may contain: 1 person, dancing, standing and on stageImage may contain: 2 people, people standing


News Articles
Latest Videos
Most Popular Post