News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්

434 Views


සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක්

Facebook ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා‍.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍යය හරහා පැතිර යන විෂමචාර ඇතැම් අවස්ථාවලදී පාලනයක් තිබිය යුතු බවට මතයක් ගොඩනැගී ඇති බවයි.

ඊට අදාළ සාකච්ඡා මේ වනවිට අවසන් අදියරේ පවතින අතර ඉදිරියේදී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post