News Line| Off Air
Generic placeholder image

Dec
21

කොරෝනා නිසා වැසුණු පාසල් යළි විවෘත කෙරෙන්නේ කවදා ද?

483 Views


කොරෝනා නිසා වැසුණු පාසල් යළි විවෘත කෙරෙන්නේ කවදා ද?

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම පිළිබද තීරණයක් අද දිනයේ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්. පීරිස් මහතා පවසනවා.

කෙසේ වෙතත් ඒ පිළිබද අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බස්නාහිර පළාත තුළ පවතින තත්ත්වය හමුවේ එම පළාතේ සියලුම පාසල් එකවර විවෘත කිරීමේ හැකියාවක් නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post