News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

තවත් 415ක් සුවය ලබයි

403 Views


තවත් 415ක් සුවය ලබයි

කොරෝනා වෙෙරසය ආසාදනය වී සිටි තවත් 415 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 28,682ක් ලෙසයි.

එමෙන්ම තවදුරටත් රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 8,403ක්.


News Articles
Latest Videos
Most Popular Post