News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 364ක්

602 Views


අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 364ක්

කොරෝනා වෛසරය ආසාදනය වූ තවත් 218 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද දිනයේ හඳුනා ගැනුණු රෝගීන් ගණන 364 දක්වා ඉහළ ගියා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරුවලින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 33,954ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post