News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

472 Views


තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 5ක් පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තොරතුරු තහවුරු කළා.

වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් සහ කොළඹ 15, දර්ගා, මග්ගොන සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් 5 දෙනෙක් ඒලෙස මියගොස් තිබෙනවා.

ඔවුන් අවුරුදු 55ත් 83ත් අතර වයස් සීමාවන්වල පසුවන්නන්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළ ගියා.

අදාළ මරණ පිළිබද තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post