News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

වසර 397කට පසු උදා වූ සෙනසුරු හා බ්‍රහස්පති ලංවිම ලංකාවට දිස් වූ ආකාරය මෙන්න ( PHOTO)

545 Views


වසර 397කට පසු උදා වූ  සෙනසුරු හා බ්‍රහස්පති ලංවිම  ලංකාවට දිස් වූ ආකාරය මෙන්න ( PHOTO)

වසර 397 කට පසු ව ඉතා දුර්ලභ අවස්ථාවක් ඊයේ රාත්‍රියේ ලෝක වාසීන්ට දැක ගන්නට ලැබුණා. ඒ සෙනසුරු හා බ්‍රහස්පති එකිනෙකට ලංවී පිහිටීමයි. මෙම අවස්ථාව සෙනසුරු හා බ්‍රහස්පති ග්‍රහ සම අනුපාතයක් ලෙස හදුන්වන අතර මිට පෙර මෙවැනි අවස්ථාවක් දිස් වී තිබෙන්නේ වසර 1623 දිය.

නැවත මෙවැනි අවස්ථාවක් වසර 2080 දිස්වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙම දුර්ලභ අවස්ථාව ලංකාවාසී ජනයාට දැකගන්නට ලැබුනේ මේ ආකාරයෙන්ය


News Articles
Latest Videos
Most Popular Post