News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

කොරෝනා වෛරස නව ප්‍රභේදයේ වේගවත් පැතිරීම නිසා එංගලන්තයම ලොක් ඩවුන් වන ලකුණු ?

560 Views


කොරෝනා වෛරස  නව ප්‍රභේදයේ වේගවත් පැතිරීම නිසා එංගලන්තයම ලොක් ඩවුන් වන ලකුණු ?

එංගලන්තයෙන් හමු වූ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය වේගවත් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙවර නත්තල් සමයේ එංගලන්තයම යළි දරුණු අගුළු දැමීමට ලක් විය හැකි බව එරට බලධාරීන් සදහන් කරනවා.

විශේෂයෙන්ම එරට විශේෂඥන් සදහන් කරන්නේ මෙම වෛරස් නව ප්‍රභේදය 70 % ඉක්ම වූ ප්‍රතිශතයකින් ජනතාව අතර වේගයෙන් ව්‍යාප්ත වන බවයි. ලන්ඩන් නුවරින් පමණක් නව වෛරසය අසාදනය වූ පුද්ගලයින් අනුපාතය 100 000 ට – 468 ක් ඉක්මවා ගොස් තිබෙන බවයි එරටින් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post