News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

සිවු හැවිරිදි දරුවා සමග පියා යතුරුපැදි අනතුරකින් මරු දකී

613 Views


සිවු හැවිරිදි දරුවා සමග පියා යතුරුපැදි අනතුරකින් මරු දකී

පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියේ ගමන් ගත් අඹු සැමි යුවලක් සහ ඔවුන්ගේ සිවු හැවිරිදි දරුවා අනතුරට ලක්ව තිබෙන අතර එහිදී පියා සහ දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පිළියන්දල පොලිසිය සදහන් කරනවා.

මව බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබෙන අතර අදාල අනතුරෙන් මිය ගොස් තිබෙන්නේ මිරිහාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් හා ඔහුගේ පුතු වන 04 හැවිරිදි සදෙව් අබිරෂ් නම් දරුවායි.

සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post