News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

කොරෝනා මැද බ්‍රසීල ජනයාගෙන් රියෝ ද ජැනයිරෝ හි වෙරළ තීරය පිරී යයි

434 Views


කොරෝනා මැද බ්‍රසීල ජනයාගෙන් රියෝ ද ජැනයිරෝ හි වෙරළ තීරය පිරී යයි

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය බලපෑ ලොව පුරා රටවල් අතරින් තෙවන තැනට පත්ව තිබෙන බ්‍රසීලය මේ වන විට කොරෝනා වෛරසයේ අවදානම නොතකමින් අගනුවර රියෝ ද ජැනයිරෝ හි වෙරළ තීරයට එක්රැස් වෙමින් සිටින බව වාර්තා වෙනවා.

විශේෂයෙන්ම එරට ගිම්හාන කාලයත් සමග එරට ජනයා ලෝක වසංගත තත්වය අමතක කර ඇති ආකාරයක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ඇතැම් ජනයා මුහුණු ආවරණ පවා නොපැළද සිට ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post