News Line| Off Air
Generic placeholder image

Dec
22

පාස්කු කොමිසමේ කාලය ජනවාරි අග දක්වා දීර්ඝ කෙරේ

481 Views


පාස්කු කොමිසමේ කාලය ජනවාරි අග දක්වා දීර්ඝ කෙරේ

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය තවත් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම කොමිසමේ කාලය ලබන වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බවයි අදාළ ගැසට් නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post