News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

කොවිඩ් 19 නව වෙෙරසය බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමනුත් නවතයි

421 Views


කොවිඩ් 19 නව වෙෙරසය බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමනුත් නවතයි

හෙට අලුයම 2 සිට බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන කිසිදු ගුවන් යානයක් මෙරටට ඇතුළු විය නොහැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළා.

ඒ, බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 නව වෛරස ප්‍රභේදය හේතුවෙන්.

යළි ගුවන් ගමන් යථා තත්ත්වයට පත් කරනු ලබන දිනය සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ.

බ්‍රිතාන්‍යය තුළ පැතිර යන කොවිඩ් 19 නව වෛරස ප්‍රභේදය හේතුවෙන් මේ වනවිට ලොව රටවල් 40කට අධික සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කිරීමට ඊයේ සිට කටයුතු කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post