News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට ගනී

599 Views


සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට ගනී

සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සුරේෂ් රයිනා කොවිඩ් නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සුරේෂ් රයිනා කොවිඩ් නීති උල්ලංඝනය එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුම්බායි නගරයේ සමාජ ශාලාවකදී. එහි පැවැති සාදයක් අතරතුර මෙලෙස රයිනාව අත් අඩංගුවට ගෙන තිබෙන අතර එම අවස්ථාවේදී ඔහුත් සමග සිටි බොලිවුඩ් තාරකාවක් වන සුසෑන් ඛාන් ද ගායක ගුරු රන්ධාවා අත් අඩංගුවට ගෙන මේ වන විට ඇප මත නිදහස් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post