News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
22

නරියගේ කලර්ස් දැකලා කොර වුණු කැලේ අනිත් සත්තු

620 Views


නරියගේ කලර්ස් දැකලා කොර වුණු කැලේ අනිත් සත්තු

“කපටි නරියා”

අපි කව්රුත් අපේ කපටි යාළුවන්ට එහෙම මේ නම පාවිච්චි කරනවා..

නරියා තරම් කපටි වෙන සතෙක් කැලේක වුණත් නැති තරම් නේ..

ඒ ගැන ඕන තරම් ළමා කතා පොත් එහෙමත් ලියවිලා තියෙන බව අපි කව්රුත් දන්න දෙයක්. ඒ කොහොම වුණත් නරියගේ කපටිකම් කැලේට වුණත් හැමදාට හරියන්නේ නෑ.

දවසක් සායම් ගොඩක් තවරං කැලේට ගිය නරියෙක් කැලේ අනිත් සත්තුන්වත් තමන්ට යටත් කරගන්න ගත්ත උත්සාහය සායමක් වගේම හේදිලා ගිය කතාවක් තමයි මේ..

අහලම බලන්නකෝ මේ ලින්ක් එකෙන්

රසයෙන්, විනෝදයෙන් වගේම දැනුමෙන් පිරුණු කතා අහන්න, හැමදාම උදේ පාන්දරින් කරකවන්න සියත FM Morning Show

අරවින්දයි, ආශ්චර්යයි එක්ක උදේ 7 ඉදන් 10 වෙනකන් එකතු වෙන්න.

සියත FM – 98.2 | 98.4 Island-wide – දැන් ඉතින් සියත තමයි


News Articles
Latest Videos
Most Popular Post